*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

වයස 60න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් අධිකරණයට

රජයේ සේවකයින් වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු මෙසේ එම තීරණය බල රහිත කරමින් රීට් ආඥාවක් පනවන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බව සඳහන්.

එම පෙත්සම ඊයේ (28) දිනයේදී ධම්මික ගනේපොල සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබුණු අතර දෙසැම්බර් 13 වනදාට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan