ඕමාන මිනිස් ජාවාරම:CID අත්අඩංගුවට ගත් තානාපති නිලධාරියා අධිකරණ වෛද්‍යවරයා හමුවට (VIDEO)

Date:

ඕමාන මිනිස් ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඕමාන තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊ.කුෂාන් නැමැත්තා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

එම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කෙරුණු අතර මෙරාට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...