පුවත් කොළඹ – නුවර මාර්ගය යක්කල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දැමේ.. November 30, 2025 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : කොළඹ – නුවර මාර්ගය යක්කල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ මාර්ගයේ ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තහවුරු කර ඇත.