ආපදාවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිර වී සිටි , රටවල් රැසක විදේශ සංචාරකයන් මුදවාගෙන විශේෂ ගුවන් යානයකින් කොළඹට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

වත්මන් ආපදා තත්ත්වය හමුවේ, රම්බොඩ ප්‍රදේශයේ සිර වී සිටි විදේශ සංචාරකයන් පිරිසක් මුදවාගෙන විශේෂ ගුවන් යානයකින් කොළඹට ගෙන ආ බව වාර්තා වේ.

එලෙස මුදවාගත් සංචාරකයන් අතර ඉන්දීයාව, දකුණු අප්‍රිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ස්ලෝවැකියාව යන රටවල්වලින් පැමිණි සංචාරකයන් සිට ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම සංචාරකයන්ගේ සුවදුක් විමසා බැලූ අතර එම සංචාරකයන්ගේ නවාතැන්, ප්‍රවාහන පහසුකම් ඇතුළු ඉදිරි කටයුතු අමාත්‍යංශය මැදිහත් වී සිදු කරනු ලබන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු...