සාගර කාරියවසම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කර තිබේ.

ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා වශයෙන් ඒ මහතාව එසේ එම සභාවට පත්කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී මේ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...