*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ලාබ නොලැබුවොත් 2024 දි CTB අනතුරේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසර වනවිට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එසේ නොවුනහොත්, එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එම අවදානම මග හරවා ගැනීමට නම් අනිවාර්‍යෙන්ම මණ්ඩලයේ වෙනස්කම් සිදුකළ යුතු බවද පැවසීය.

ඒ අනුව, එළඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා දූෂණ පිළිබඳ විමර්ෂණය සඳහා විශේෂ ඒකකයක් බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan