විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 07ක්!

0
131

කොළඹ LNW:ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මෙම වසර තුළ මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 7ක දායකත්වයක් ලබා දී තිබේ.

ඊට අදාළව රුපියල් බිලියන 4ක චෙක්පතක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදු කෙරුණි.

එම මුදල් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් භාවිතා කිරීමට නියමිතයි.

ASK