මහින්ද වෙනුවට නව මන්ත්‍රී මංජු ලලිත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් පුරප්පාඩු වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා අද (01) දිනයේදී මංජු ලලිත් වර්ණකුමාර මහතා දිවුරුම් දුන්නේය. 

ඒ, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේදී ය.