නව කැළණි පාලම අද සිට අදියර තුනක් යටතේ වැසේ

Date:

කොළඹ, නව කැළණි පාලම හෙවත් කළ්‍යාණි රන් පිවිසුම අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (01) සිට අදියර තුනක් යටතේ වසා තැබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාළ කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

විකල්ප මාර්ග ද සඳහන් කරමින් එම අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...