පොල් හිඟයක්. මිලත් ඉහළට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෙළඳපොලේ මේ වනවිට පවතින පොල් හිඟයත් සමග පොල් මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල ද රුපියල් 160 වැනි මට්ටමක පවතී.

පොල්තෙල් බෝතලයක් ද රුපියල් 580 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...