ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන ආපදා මරණ ගණන 390ක් දක්වා වැඩි වී තිබේ.

තවත් 352ක් අතුරුදහන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ.

පවුල් 382,651ක් ආපදාවට ලක්ව සිටින අතර සුරක්ෂා මධ්‍යස්ථාන 1368ක් දැනට පවත්වාගෙන යනු ලබයි.

පූර්ණ නිවාස හානි 432ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 15688ක් වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...