හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත  කැඳවා තිබුණු බවද වාර්තා වෙය.