Monday, December 11, 2023
spot_img

Latest Posts

අසාද් සාලි නිදොස්කොට නිදහස් !

ආගමික කණ්ඩායම් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය. 

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.