🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86
🛑 තුවාලකරුවන් සංඛ්‍යාව 32
🛑 අතුරුදහන් වූවන් සංඛ්‍යාව 22
🛑 සුරක්ෂා මධ්‍යස්ථාන ගණන 167
🛑 සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පවුල් සංඛ්‍යාව 6,903
🛑 සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සංඛ්‍යාව 21,347
🛑 ඥාති නිවාස වල සිටින පවුල් සංඛ්‍යාව 3,417
🛑 ප්‍රගතිය
🛑 ජල සැපයුම
✅ මුළු ජල සම්බන්ධතා බිඳවැටීම් ගණන 95,915 ක් වන අතර, අද දින වන විට යථාවත් කළ සම්බන්ධතා ගණන 72,502 කි. එනම් 75% ක ජල සම්බන්ධතා යථාවත් කොට ඇත. තවදුරටත් යථාවත් කිරීමට ඇත්තේ ජල සම්බන්ධතා 23,413 ක් පමණි.
🛑 විදුලි සැපයුම
✅ 2025.12.02 දින වන විට, බිඳ වැටුණු විදුලි සම්බන්ධතා 133,666 ක් (67%) යථාවත් කල අතර, තව දුරටත් ඉතිරිව ඇත්තේ සම්බන්ධතා 64,132ක් පමණි. බිඳ වැටුණු Transformer 844 න් 758ක් එනම් 90% ක් යථාවත්කර ඇත.
🛑 සෞඛ්‍ය පහසුකම්
✅ සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ගැබිණි මව්වරුන්, ළමුන්, රෝගීන් සහ වෙනත් විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම් සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙසත්, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මැදිහත් වෙන ලෙසත් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දෙන ලදි.
✅ හානියට පත් මහියංගණය මූලික රෝහලේ කටයුතු මේ වන විටත් නැවත ආරම්භ කොට ඇත.
✅ අද (02) වන විට සායනික රෝගීන්ගේ ප්‍රතිකාරත්, OPD කටයුතුත්, Dialysis කිරීමත් ආරම්භ කොට ඇත.
✅ රෝහලේ හානියට පත් වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කරගත යුතු අතර, ජල සැපයුම විධිමත් කරගත යුතුව ඇත.
✅ ස්ප්‍රින්වැලි රෝහල, කන්දේගෙදර රෝහල, හෙබරව රෝහල යනාදියේ කටයුතු නැවත ආරම්භ කොට ඇත.
🛑 මාර්ග
✅ RDA මාර්ග 25ක් සහ පාලම් 06 ක් විනාශ වූ අතර, ඉන් මාර්ග 15 ක් (60%) මේ වෙන විටත් යථාවත් කොට ඇත.
✅ පළාත් මාර්ග 184 ක් සහ පාලම් 16 ක් විනාශ වූ අතර එයින් මාර්ග 120 (74% ) මේ වන විටත් යථාවත් කොට ඇත.
✅ පළාත් පාලන මාර්ග 1,116 ක් විනාශ වූ අතර, ඉන් 1,031ක් (92%) යථාවත්කොට ඇත.
🛑 සන්නිවේදන
✅ 2025.12.02 වන විට අලාභ වූ කුළුණු වලින් 50 ක් (65%) මේ වන විටත් යථාවත් කොට ඇති අතර, ඉතිරි කුළුණු 26 මාර්ග අලුත්වැඩියාවත් සමග යථාවත් කරනු ලැබේ.
🛑 අධ්‍යාපන
✅ NBRO නිර්දේශ ලබාගැනීමෙන් පසු හැකි ඉක්මනින් පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමටත්, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පාසල් ළමුන් සඳහා විශේෂ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසටත් උපදෙස් දෙන ලදී.
🛑 කෘෂිකර්ම
✅ කෘෂි වගා බිම් අක්කර 12,087 කට හානි සිදුවී ඇත. අමුණු 209 ක්, ඇළ මාර්ග 528 ක්, වැව් 11 ක් විනාශ වී ඇත. කඩිනමින් ඒවා පිළිසකර කරනු ලැබේ.
🛑 2025.12.02 දින යුද හමුදා භටපිරිස් යෙදවීම
✅ ඌවපරණගම ජල සම්පාදන කටයුතු සඳහා – 15
✅ කළුගහකඳුර – 15
✅ පොල්ගහරාව – 15
✅ කුමාරසිංහ මාවත – 10
✅ මැදිරිය ජලසම්පාදන – 10
✅ මහියංගණ, ජල සම්පාදනය කටයුතු සඳහා – 30
✅ මහියංගණ රෝහල – 25
✅ කහටරුප්ප – 10
✅ කන්දෙගෙදර – 10
✅ බණ්ඩාරවෙල – 20
✅ හපුතලේ – 20
✅ ගලඋඩ/ වාසනාගම – 20
✅ පස්සර – 150
🛑 ඉන්දියානු යුධ හමුදා කණ්ඩායම හෙට (03) දින පස්සර, උඩගම/ ආගරතැන්න ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වලට යෙදවේ.
🛑 මොනරාගල සිට පැමිණි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 200ක පිරිස 2025.12.02 දින සිට වියළුව ආසනයේ මෙහෙයුම් කටයුතු ආරම්භකර ඇත.
🛑 2025.12.02 දින සහන සේවා බලකාය විසින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ පහත සඳහන් සහන සේවා කටයුතු සිදු කරන ලදි.
✅ නිවාස 120 ක් පිරිසිදු කිරීම.
✅ පවුල් 05ක පේලි නිවාසයක් පිරිසිදු කිරීම.
✅ ළිං 09ක් පිරිසිදු කිරීම.
✅ පාසලක් පිරිසිදු කිරීම.
✅ පෞද්ගලික ආයතන 02ක් පිරිසිදු කිරීම.
✅ ජල මාර්ග 06ක් (වේල්ලවෙල ගම්මානයට යන ප්‍රධාන
ඇල මාර්ගය ද ඇතුළුව) පිරිසිදු කිරීම.
✅ පුස්සැල්ලාකන්ද කැටගොඩ මාර්ගයේ පස් ඉවත්
කිරීම.
✅ ඇකිරිය මාර්ගය මොරහෙල දක්වා පිළිසකර කිරීම.
✅ කැටවත්ත බෝගහපතන මාර්ගය පිළිසකර කිරීම.
✅ ජනතාපුර මඩොල්සිම මාර්ගයේ කි.මි.07ක් පිළිසකර
කිරීම.
✅ හාලිඇල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ
මාර්ග දෙක බැගින් මාර්ග 04ක් පිළිසකර කිරීම.
🛑 ආගමික කටයුතු
✅ මෙම විපතින් මියගිය සහ අතුරුදන් වූ පිරිස සඳහා පින් පමුණුවීමටත්, ප්‍රදේශයට හා රටටත් සෙත් පැතීම සඳහාත් 2025.12.04 වන දින බදුල්ල කේන්ද්‍ර කොට ගනිමින් සර්වාගමික වතාවත් සිදුකිරීමට සූදානම් කොට ඇත.