කොළඹ නෙළුම් කුලුනේ මහල් කීපයක් බදු ගැනීම සඳහා විදේශීය සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව එහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
🟨 ජපානය,
🟨 සිංගප්පූරුව,
🟨 නෙදර්ලන්තය
යන රටවල්වල ආයතන මෙසේ ඉදිරිපත් වී සිටින බව ද හෙතෙම කීවේය.
මේ අතර නෙළුම් කුලුන ආරම්භ කළ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා රුපියල් මිලියන 207 ක ආදායමක් ඉපයූ බවද ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
රෂිකා හෙන්නායක
2022.12.03