*
Friday, March 1, 2024
spot_img

Latest Posts

අයවැය පරද්දන්න පොහොට්ටුවේ පිරිසක් සැලසුමක?

කොළඹ LNW:එළඹෙන 13 වැනිදා ට නියමිත අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී අයවැය පාරාජය කිරීමට ආණ්ඩුව තුළම පාර්ශවයක් සැලසුම් කරමින් සිටින බවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයකගේ සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර පවතින අර්බුදකාරී බව ඊට හේතුව ලෙසයි දැක්වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් වුවද මේ වන විට ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති වලින් බැහැරව වෙනත් ගමනක් යමින් සිටින හෙයින් හැකි උපරිම වැර යොදා අයවැය පරාජය කරගත යුතු වන බවටයි පොහොට්ටුවේ පිරිසක් අභ්‍යන්තර සකාච්ජාවකදී අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව විපක්ෂයේ සහයෙන් අයවැය පරාජය කිරීමට සැලසුම් කරමින් තිබෙන බවයි වාර්තා වුණේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan