පුවත් නායේ යෑමේ රතු නිව්දනයක්! December 4, 2023 0 160 FacebookTwitterPinterestWhatsApp කොළඹ LNW:හෙට දහවල් 1 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කර තිබේ. ASK