*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

අයවැයට එරෙහිව ගුරු විදුහල්පතිවරු පාරට!

කොළඹ LNW:මෙවර අයවැය පුස්සක් යන මැයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් අද(05) දින පාර්ලිමේන්තු වට රවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු අධ්‍යාපන ගැටලු විසඳීමට අයවැයෙන් මුදල් වෙන් නොකිරීමට විරෝධතාව පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කොට ඇත.

ගුරු විදුහල්පතිවරු ඇතුළු ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරු යන පාර්ශවවල සහය ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට ලැබිණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/629/Teachers%20principals%20protest%20against%20the%202024%20Budget

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan