*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

ප්‍රභල රුසියානු අණ දෙන නිලධාරියකු යුක්‍රේනයේදී මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සැවැඩ්ස්කි රුසියානු 14වැනි හමුදා සේනාංකයේ නියෝජනය කරන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර, ඔහු යුක්‍රේනයේදී මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් වේ.

විදෙස් වාර්තාවල සදහන් වන්නේ, යුක්‍රේනයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12 දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති බවත් එම නිවේදනවල සඳහන් ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan