*
Tuesday, March 5, 2024
spot_img

Latest Posts

පොහොට්ටුව ඇල්පිටියේ අයවැය උඩින්ම පරාදයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය අද (05) දිනයේදී වැඩි ඡන්ද 09 කින් පරාජයට පත්ව තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණු අතර ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණි.

ඊට විරුද්ධව සභාවේ උපසභාපතිවරයා ඇතුළු පොහොට්ටුවේම මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වශයෙන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan