රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

Date:

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක මෙන්ම සමගි තරුණ බලවේගයේ උපසභාපතිවරයකු ද වූ රෙහාන් ජයවික්‍රම මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම හෘදසාක්ෂිය සහ පක්ෂයේ වත්මන් ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති හෙයින් තමන් මෙම තීරණයට එළඹුණු බවයි ඔහු පක්ෂ නායකත්වයට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත රෙහාන් ජයවික්‍රම යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...