අමාත්‍යාංශය ඇමතිගේ පවුලේ බූදලයක් නෙවෙයි – ලංගම සභාපතිගෙන් බන්දුලට පිළිතුරු

Date:

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත්වන ලෙස තමන්ට දැනුම් දීමක් කර නොමැති බව කිංස්ලි රණවක මහතා පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය එවැන්නක් පිළිබඳ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට තමන්ට දැනුම් දිය යුතුව තිබෙන බවයි ලංගම සභාපතිවරයා අවධාරණය කරන්නේ.

එසේම තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තරම් වරදක් කර ඇත්නම් ජනතාවගෙන් සමාව ගෙන තනතුරින් ඉවත්වීමට සූදානම් නමුත් තමන් එසේ කරන්නේ තමන්ගේ වරද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, තමන්ට ඊට පිළිතුරු දීමට අවස්ථාවක් ද ලබාදී සංවාදයකට භාජනය කිරීමෙන් අනතුරුව බවත් ඒ මහතා සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...