ළහිරු කිතලගමගේ “තාම ඒ කුරුලු හඬ එතැන” දෙසැ. 09 ජනගත කෙරේ

Date:

ළහිරු කිතලගම විසින් රචිත තෙවැනි කාව්‍ය සංග්‍රහය වන “තාම ඒ කුරුලු හඬ එතැන” කෘතිය ජනගත කිරීමේ උත්සවය දෙසැම්බර් 9 වැනි සෙනසුරාදා සවස 2.30 ට, කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වේ.

දෙසුම් – සඳුන් ප්‍රියංකර විතානගේ / දිල්ශානි චතුරිකා දාබරේ
ගැයුම් – අමිල සඳරුවන්
මෙහෙයවීම – පාරමී රණසිංහ

එම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට ළහිරු කිතලගම ආරාධනා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...