*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තායිලන්ත කණිටු තරගාවලියේ දී තෙසත් සහ සෙහඳු සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉදිරියට

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): තායිලන්තයේ පැවත්වෙන අවුරුදු 13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ සඳහා විවෘත වූ Bat yonex pathumthani junior international series 2023 සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවන් අතරින් අවුරුදු 19 න් පහළ පිරිමි යුගල අංශයේ සුදුසුකම් ලැබීමේ වටයේ දී ජයග්‍රහණයක් වාර්තා කරන්නට තෙසත් රාජපක්ෂ සහ සෙහඳු තෙව්මික සමත් වුණා.ඒ බෘනායි රාජ්‍යය නියෝජනය කරන ඉෂුඩීන් අරමෙන්ටෙනා සහ හෂීක් රෝස් ලකුණු 17 – 21,21-16 සහ 21 – 11 ලෙස පරාජයට පත් කරමින්.


මේ තරගයට අවුරුදු 19 න් පහළ බාලිකා තරග අංශයෙන් ද යුගල තරග සඳහා තිමීරා බොනිෆස් සහ ෆාතිමා හික්මා ඉදිරිපත් වී සිටිනවා.එම වයස් කාණ්ඩයේ බාලිකා කේවල තරග අංශයෙන් අභිමානි පත්මබණ්ඩාර සහ ලහිරුණි කළුහෙන්දිවල තරග බිමට පිවිසීමට නියමිතව සිටිනවා.
අවුරුදු 17 න් පහළ බාලිකා කේවල තරග අශයෙන් අචිනි බෙනි ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර අවුරුදු 15 න් පහළ බාලක තරග අංශයෙන් හංස අමරසිංහ තරග බිමට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan