*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නව වැඩක් කරන ප්‍රමිත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ පිහිටීම අනුව විවිධ වූ දේශගුණික විපර්යාසවලට හා මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සිදුවන අතර ප්‍රථම අභිප්‍රාය වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීම බව, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටී.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් ක්‍රමානුකුලව හා විශ්වසනීය තොරතුරු ලබාදීමට තාක්ෂණය නව්‍යකරණය කිරීමට ලෝක බැංකුවේ ණය ක්‍රමයක් ලබාගැනීම මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නව්‍යකරණය කරන බවයි.

අද(06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan