ඇප පිට එළියට ආ ලොහාන් යළි අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (දෙසැම්බර් 06) පස්වරුවේ කොල්ලුපිටිය පොලීසිය විසින් යළි අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙනි.

රිය අනතුර සිදුවන අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ බීමතින් රිය පදවා ඇති බව සඳහන්.

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 30 වනදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු ඇප මත මුදාහැරුණේ පෙරේදා (දෙසැම්බර් 05) දිනයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...