අද (07) ලොහාන් අධිකරණයට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ (LNW):

ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

එසේ අත්අඩංගුවට ගනු ලැබූයේ, කොල්ලුපිටිය හන්දියේ ලොහාන් රත්වත්තේ මහතා පැද වූ ඩිෆෙන්ඩර් රථය, මෝටර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරක් සම්බන්ධයෙනි.

අනතුරුව , බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...