ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

අද (07) පෙරවරුවේ , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බව වාර්තා වේ.

මෙහිදී , පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...