වඩිවේල් සුරේෂ්ට ජනාධිපති රනිල්ගෙන් ලොකු තනතුරක්

Date:

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාව පත්කර තිබේ.

වඩිවේල් සුරේෂ් මහතා 2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරගකර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර මෙවර අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි. ඒ හේතුවෙන් ඔහුව සජබ පස්සර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ද එම පක්ෂය කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...