දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

Date:

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට වඩා මෙරටට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

සුළි කුණාටුව මධ්‍යයේ සහ එය අවසන් වී ගෙවෙන දින පහක කාලය තුළ එම සංචාරක ප්‍රමාණය වාර්තා වී තිබේ.

ආපදා සමයේ දී සංචාරකයන් දෙසීය පනස් දෙනෙකු පමණ ගංවතුරට අසු වී තිබුණු අතර ඔවුන් නිරුපද්‍රිතව මුදාගෙන කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...