අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරුණු කියයි!

Date:

කොළඹ LNW: අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.Rනිශාන්ති ජයසිංහ මහත්මිය එම නිවේදනය මඟින් පවසන්නේ එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකර තිබෙන බවයි.

අවුකන රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් කළ කරුණු විමසීමේදී උන්වහන්සේ පවසා ඇත්තේ වාර්ෂික කථින පූජාව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේට පැය කිහිපයකට සිවුරක් පැළඳවීම සිදුකළ බවත් එය තමන්වහන්සේගේ අනුදැනුමින් සිදුවූ බවත් ඒ ගැන කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවත්ය යනුවෙන් තවදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...