*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

Lion Brewery මෙවර රනින් බබළයි!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
මෙම වසරේ FMCG Asia සම්මාන උළෙලේදී Lion Brewery Retail Asia විසින් ප්‍රමුඛ පෙළේ පාරිභෝගික භාණ්ඩ (FMCG) සන්නාමයක් ලෙස පිළිගනු ලැබීය.

Lion Brewery සමාගම මෙම වසරේ නිෂ්පාදන ඇසුරුම්කරණ අංශයේ රන් සම්මානයකට හිමිකම් කීය. Lion නම ඇසූ සැනින් බියර් ලොව නම දරන්නට ඔවුනට හැකි විය.

සමාගමේ අනාගත සැලසුම් සහ ව්‍යාප්තිය තුළින් බීම වර්ග ප්‍රතිනිර්මාණය කරමින් නව පාරිභෝගික කොටස් සහ විකාශනය මඟින් වෙළඳපල අවශ්‍යතාව තේරුම් ගැනීමට ඔවුන් සමත්ව හමාරය.

FMCG Asia Awards 2023 නොවැම්බර් 23 දින Marina Bay Sands හි Sands Expo සහ Convention Center හිදී පැවැත්විණි.

Retail Asia විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය කර්මාන්තයේ පුරෝගාමීන් ඇගයීමට ලක් කරන අතර සුවිශේෂී නිෂ්පාදන හඳුන්වාදීමේ හෝ කැපී පෙනෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය සමරනු ලැබීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan