Harry Potter නවතම කතා මාලාවේ රූගත කිරීම් එළැඹෙන ගිම්හානයේ දී!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): HBO හි Harry Potter කතා මාලාවේ නවතම නිෂ්පාදනය 2025 ගිම්හාන ඍතුවේදී එක්සත් රාජධානියේ චිත්‍රාගාරයකදී ආරම්භ කරන බවට වෙන සුභ පණිවුඩය නිකුත් කර අවසන් ය.

මෙම කතා මාලාව රූගත කෙරෙන්නේ Harry Potter හි 8 වන චිත්‍රපටය රූගත කරන ලද Hertfordshire හි Warner Bros Studios Leavesden හි දී ය.

දශකයක් පුරා දිවෙන මෙම කතා මාලාව, කතුවරයා වන JK Rowling විසින් සාර්ථක නිර්මාණයක් කරනු ඇතැයි විශ්වාසය පල කෙරේ.

HBO ට අනුව, ඉකුත් සැප්තැම්බර් මාසයේදී සිදුකළ විවෘත ආරාධනයකින් පසුව ප්‍රධාන චරිත සඳහා ළමුන් 32,000ක් අතුරින් නම් කර ඇති කිහිප දෙනෙක් මෙවර එහි නවතම නළු නිළියන් ලෙසින් ඇතුළත් වනු ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...