මැතිවරණ කොමිසම පුංචි ජන්දයට දින නියම කිරීමට සැරසෙයි!

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බධයෙන් දින වකවානු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් පසු තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

විභාගය පැවැත්වෙන කාලය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හොත් දේශපාලන පක්ෂ විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන බැවින් ඉන් විභාගයට විවිධ අපහසුතා පැවැත්වීමට හැකි බවයි කොමිසම සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව් තිබෙන අතර එලෙස සංශෝධනය කර පෙර කැදවූ නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැදවීමටයි අවධානය යොමුව ඇත්තේ.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන නීතිපති උපදෙස් මත මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...