සංශෝධිත බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයෝ විරෝධතාවේ! (VIDEO)

Date:

අද (09) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන සංශෝධිත බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් වෘත්තිකයින් පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත විය.

මේ සඳහා වෛද්‍ය,ඉංජිනේරු,බැංකු,විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තිකයින් එක්ව සිටි අතර ඔවුන් අවධාරණය කලෙසන්ශෝධිත ආදායම් බදු ප්‍රතිපත්තියේ කිසිදු යුක්ති සහගත බවක් නැති බවයි.

පසුගිය කාලයේදී විවිධ ගණුදෙනු හරහා බිලියන ගණනින් මුදල වංචා කර තිබෙන පසුබිමක ඒවා යළි ලබා ගැනීම සමබන්ධයෙන් අවධානයක් යොමුනොකර වෘත්තිකයින් දෙසට හැරීම තුළ කිසිදු සාධාරණයක් නොමැති බව එහිදී අවධාරණය කෙරුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඊ කොටසේ අනුග්‍රාහකයා ලෙස 23...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...