“තාම ඒ කුරුලු හඬ එතැන” අද පුස්තකාල සේවා මණ්ඩලයේදී හැම අතටම

Date:

කොළඹ (LNW): සම්මානනීය තරුණ සාහිත්‍යධරයෙකු වන ලහිරු කිතලගමගේ නවතම කාව්‍ය සංග්‍රහය “තාම ඒ කුරුලු හඬ එතැන” අද (දෙසැම්බර් 9 වන දා) පස්වරු 2.30 ට, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශාලාවේදී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
කළු සමනළයා,කවුළු ඇස පාමුල,චුට්ටා,පිණිදිය වැස්ස,රන්මුතු වැනි කෘතීන් සමඟ මීට පෙර පාඨක මනස මත අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් ලහිරුගේ මෙම කාව්‍ය සංග්‍රහය සම්බන්ධයෙන් අදහස් දැක්වීම අද පැවරී තිබෙන්නේ සඳුන් ප්‍රියංකර විතානගේ ට සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ ට යි.අම්ල සදරුවන්ගේ ගැයුම්වලින් රසව් වෙන මේ හරවත් සාහිත්‍ය කථිකා මණ්ඩපය මෙහෙයවීම පාරමී රණසිංහට පැවරී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...