කෝපි මිල වාර්තාගත ඉහළම අගයට ළඟා වේ

Date:





සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජාත්‍යන්තර භාණ්ඩ වෙළඳපොලේ කෝපි වල මිල වාර්තාගත ඉහලම මට්ටමට පැමිණ ඇති බැවින්, කෝපි බොන අයට ඉක්මනින් ඔවුන්ගේ උදෑසන සංග්‍රහය මිල අධික වනු දැකිය හැ කි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේවන විට බ්‍රසීලියානු කොපිමිල 80%කින් ඉහල ගොස් ඇති අතර රොබස්ටා හි වසරේ මිල ගණන් ඉහළ නැංවීමට සලකා බලමින් සිටි.

ලොව විශාලතම කොපි නිෂ්පාදකයින් දෙදෙනෙකු වන බ්‍රසීලය සහ වියට්නාමයයට බලපෑ නියඟය , අධික වර්ෂාව, අසාමාන්‍ය හිම පතනය බ්‍රසීලයේ වතු විනාශ වූ අතර අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ඇතිවූ දරුණු නියඟයෙන් අනතුරුව ඔක්තෝබර් මාසයේ දී අධික වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් කොපි මල් විනාශ විය.

කෝපි යනු බොරතෙල් වලින් පසු ලොව දෙවනියට වැඩිම වෙළඳාම් කරන භාණ්ඩය වන අතර එහි ජනප්‍රියතාවය වැඩි වෙමින් පවතින අතර කෝපි මිල ඉහළ යාමේ ප්‍රවණතාවය යම් කාලයක් සඳහා පවතිනු ඇත්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...