සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදා තත්ත්වයෙන් හානි සිදුව ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

තවද එහි වැඩිම හානිය සිදුව ඇත්තේ කුකුළු ගොවිපල වලට බව, එහි අධ්‍යක්ෂ කේ.කේ සරත් සඳහන් කළේය.

වැඩිදුරටත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, හානි වූ සෑම ගොවිපලක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ දෙකක (200,000) දීමනාවක් ලබා දෙන බවය. එම දීමනා ඉල්ලුම්පත් හැකි ඉක්මනින් පුරවා පශු වෛද්‍ය කාර්යාලවලට භාර දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...

පහසුව දුෂ්කර කර ගැනීමෙන් පසුව ලද ජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...