අමා දිසානායක අසාධුලේඛනගත වෙයි! පොලිස්පති සමරිසි ප්‍රජාවගෙන් සමාව අයදියි!

ඉතිහාසයේ පටන් මේ දක්වා සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සමාව අයැද ඇති බව වාර්තා වේ. ඊයේ (09) දින ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව නියෝජනය කරමින් පැමිණි පාර්ශව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල … Continue reading අමා දිසානායක අසාධුලේඛනගත වෙයි! පොලිස්පති සමරිසි ප්‍රජාවගෙන් සමාව අයදියි!