*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

ඉදිරි මාස හතරේ රාජ්‍ය වියදම් පරිපාලනය …

ඉදිරි මාස හතරක කාලය තුළ රාජ්‍ය වියදම් පරිපාලනය සිදු වන්නේ පහත පරිදියි.

  1. අනුර කුමාර දිසානායක

ජනාධිපති කාර්යාලය = රුපියල් බිලියන 2.6

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 186.0

ආරක්ෂක අමාත්‍යංශය = රුපියල් බිලියන 143.0

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය = රුපියල් බිලියන 3.7

  1. හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් බිලියන 1.2

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය = රුපියල් බිලියන 92.0

  1. චන්දන අබේරත්න

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය (පළාත් සභා හැර) = රුපියල් බිලියන 170.5

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය (පළාත් සභා) = රුපියල් බිලියන 184.7

  1. බිමල් රත්නායක

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය = රුපියල් බිලියන 220.1

  1. නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය = රුපියල් බිලියන 162.0

  1. කේ ඩී ලාල් කාන්ත

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය = රුපියල් බිලියන 67.4

  1. ආනන්ද විජේපාල

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 65.1

  1. හර්ෂණ නානායක්කාර

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය = රුපියල් බිලියන 17.3

  1. අනුර කරුණාතිලක

නාගරික සංවර්ධන, ඉදි කිරීම් සහ නිවාස අමාත්‍යංශය = රුපියල් බිලියන 17.2

  1. උපාලි පන්නිලගේ

ග්‍රාමීය සංවර්ධන, සමාජ සංරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය = රුපියල් බිලියන 9.4

  1. විජිත හේරත්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය = රුපියල් බිලියන 5.9

  1. රාමලිංගම් චන්ද්‍රසේකර්

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය = රුපියල් බිලියන 5.8

  1. සරෝජනී පෝල්රාජ්

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 5.1

  1. ධම්මික පටබැඳි

පරිසර අමාත්‍යංශය = රුපියල් බිලියන 4.9

  1. කුමාර ජයකොඩි

බලශක්ති අමාත්‍යංශය = රුපියල් බිලියන 4.3

  1. සුනිල් කුමාර ගමගේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය = රුපියල් බිලියන 3.8

  1. සමන්ත විද්‍යාරත්න

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය = රුපියල් බිලියන 3.6

  1. සුනිල් හඳුන්නෙත්ති

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 3.5

  1. හිනිදුම සුනිල් සෙනෙවි

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 3.2

  1. අනිල් ජයන්ත

කම්කරු අමාත්‍යංශය = රුපියල් බිලියන 2.1

  1. ක්‍රිෂාන්ත අබේසේන

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය = රුපියල් බිලියන 1.8

  1. වසන්ත සමරසිංහ

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 0.9

  1. විශේෂ වියදම් ඒකක

මැතිවරණ කොමිසම = රුපියල් බිලියන 10.4

පාර්ලිමේන්තුව = රුපියල් බිලියන 3.9

අනෙකුත් කොමිසන් සභා = රුපියල් බිලියන 0.7

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan