නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :


අද(11) දින, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව එම එළවලු තොග කොළඹට ප්‍රවාහනය කල බවත්, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පවසයි.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.140, කැරට් -රු. 210, ලීක්ස් -රු.210, රාබු -රු.160, බීට්රුට් -රු. 260, බීට්රූට්/කට් -රු.330, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු. 290, නෝකොල් -රු.260 ඇතුලු චීන ආහර සදහා භාවිතා කරනු ලබන එළවලු වර්ග කිලෝ 73000ක් යොමු කල බවත්, (10) දිනයේදි එළවලු කිලෝ ලක්ෂයක් ප්‍රවාහනය කල බවත්, (11) දිනයේත් එවැනිම එළවලු තොගයක් ලැබී ඇති බවයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩි දුරටත් සදහාන් කර සිටියේ, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවලු තොග වෙළෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එළවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...

රජයේ බදු සහන පිළිබඳ නවතම විශ්ලේෂණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : 2025 වසරේ මුල්...