රෝනාල්ඩෝට අභියෝගයක් වූ මොරොක්කෝව ජය පැන් බොයි!

සෙනසුරාදා රාත්‍රිය බබළවමින් ලෝක කුසලාන ඉතිහාසයට නවමු පිම්මක් තබමින් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අප්‍රිකානු සහ අරාබි රට ලෙස මොරොක්කෝව ඉතිහාසගත විය.

පෘතුගාලයට එරෙහිව 1-0 ක් ලෙස ලකුණු පුවරුව දක්වමින් මොරොක්කෝවට සිය ජයග්‍රහණය තහවුරු කිරීමට හැකි විය.

නිපුනි ලියනගේ