ඉරාක – ශ්‍රී ලංකා සබඳතාවේ 100 වැනි සංවත්සර උත්සවයට විපක්ෂ නායක සජිත් එක්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉරාක – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවට වසර 100ක් සැපිරීම නිමිති කර ගෙන ඉරාක තානාපති කාර්යාලය විසින් කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ සංවිධානය කර තිබූ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.

ඒ, ඉරාක ජනරජය විසින් මෙරටට පත් කරන ලද බලධරයා වූ Anmar A. A. Al-Emin මහතාගේ ගෞරවනීය ආරාධනය මත ය.

දිගු කාලයක් පුරා ඉරාකයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති ඒ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙය විශාල රුකුලක් වනු ඇතැයි තමන්ගේ විශ්වාසය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...