I’ll be single soon කීවාට ගිවිස ගැනීමකින් නතර වුණු සෙලීනාගේ ආදර අන්දරය!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත් හොලිවුඩයේ සුපිරි ගායිකාවක් වන සෙලීනා ගෝමස් සිය තනිකඩ ජීවිතයට තිත තබමින් බෙනී බ්ලැන්කෝ සමඟ විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය දැනටමත් හොලිවුඩය කළඹන පුවතක් වී හමාරය.

සෙලීනාගේ ඉන්ස්ටග්‍රෑමයෙහි ඡායාරූප පෙළක් එක් කරමින් ඇය “forever begins now” යන ශීර්ෂ පාඨය සහිතව පෝස්ටුවක් උඩුගත කිරීමත් සමඟ මේ පිළිබඳ කසුකුසුව සෑම තැනකම පැතිරිණි.

View this post on Instagram

A post shared by Selena Gomez (@selenagomez)

පසුගිය වසරේ මෙම යුවළ ඔවුන්ගේ සම්බන්ධතාවය තහවුරු කිරීමෙන් අනතුරුව මෙම වසරෙහි ඔවුන් විවාහ ගිවිස ගෙන තිබේ.

පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ද ඇයගේ ලඟම මිතුරියන් අතරින් සුබ පැතුම් පිරිනැමූ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...