සහල් හැංඟුවොත් දිගටම නඩු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

මහා පරිමාණ සහල් මෝල් වලින් නිකුත් කරන සහල් ප්‍රමාණය තවදුරටත් අධීක්ෂණය කිරීමට නිලධාරීන් යොදවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන අතර, වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවා ගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව නඩු පැවරූ බවයි.

ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව එම අධිකාරිය පැවසීය.

වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීපව්‍යාප්තව වැටලීම් තවත්  දැඩි කරන බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...