ජගත් සංවිධානයෙන් ඊශ්‍රායලයට දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය විසින් සිරියාව ඉලක්ක කරගනිමින් සිදු කරන ගුවන් ප්‍රහාර වහා අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

සිරියාවේ බලය එරට කැරලිකරුන් සතුවීමත් සමග සිරියාවේ ප්‍රදේශ රැසක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ අතර, ඊශ්‍රායල පාබල හමුදා සිරියාවට ඇතුළු වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද එම සියලු යුද මෙහෙයුම් අත්හිටුවා සිරියාව සාමාන්‍ය අතට පත් කිරීමට සහායවන ලෙස ජගත් සංවිධාන ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඊශ්‍රායලයට දැනුම් දී ඇත.

සිරියාව තුළ හටගෙන ඇති අවදානම් තත්ත්වය පහව යන තුරු තම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...