පළාත් පාලන මැතිවරණය අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර?

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

තවදුරටත් කල්යමින් තිබෙන මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබුණු අතර එය මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වූ නමුත් මේ දිනවල ක්‍රියාත්මක උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු එම මැතිවරණය පැවැත්වීම ගැන දින වකවානු ප්‍රකාශ කිරීමට සූදානම් බවයි කොමිසම පවසා තිබුණේ.

කෙසේවෙතත් එළඹෙන ජනවාරි මස මුල් දින කිහිපය තුළ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් ඒ අනුව එම කටයුත්ත අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවධානය යොමුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...