දුමිදු අබේවික්‍රමට ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ඔඩිෂා හී පැවත්වෙන යොනෙක්ස් සන්රයිස් ඔඩිෂා මාස්ටර්ස් බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරමින් ප්‍රධාන තරගකරුවන් 64 දෙනා අතර සිටින ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම ඔස්ට්‍රියාවේ ලුකා වර්බර් ට එරෙහිව වට 2-0 ක් ලෙස සිය තරගය ජය ගැනීමට සමත් වුණා.ලකුණු 21 – 16 සහ 21 – 15 ක් ලෙස නිමාව දුටු මේ තරගයේ ජයග්‍රහණයත් සමඟ දුමිදු අද දිනයේදී ඉන්දියාවේ මිතුන් මංජුනාත් හමුවීමට නියමිතයි.


මිතුන් මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් අතර පෙළගැස්මේ අංක පහට ශ්‍රේණිගතව සිටින ක්‍රිඩකයා වන අතර දුමිදු පරාජයට පත් කළ ඔස්ට්‍රියාවේ ලුකා වර්බර් ද ජාත්‍යන්තර ශේණිගත කිරීම්වලදි සිටින්නේ දුමිදුට වඩා ඉදිරි ස්ථානයකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...