කෙටි කථානායකගෙන් පසු නව කථානායක පත් කිරීම 17

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කථානායක අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා නව කථානායකවරයකු පත්කිරීම මීළඟට පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම සිදුකළ යුතුව තිබේ.

ඒ අනුව දෙසැම්බර් 17 වනදා නව කථානායකවරයා පත්කර ගැනීමට නියමිත ය.

කථානායක ධුරය සඳහා අලුතින් නම් කෙරෙන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් බෙදීමක් ඇති වුවහොත් එදිනට අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...