අධික වේගය නිසා වෙනිසියුලාවේ 16 ක් මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව තිබෙන අතර,

එමෙන්ම තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...